මෙය ඔන්ලයින් සහ Physical (Hybrid) පාඨමාලාවකි (This is an Online + Physical (Hybrid) Course)
🗓️
මීළඟ කණ්ඩායමේ ආරම්භක දිනය: ඔක්තෝබර් 19 (ඉරිදා) ප.ව. 04:30 – 06:30
පාඨමාලා කාලය: මාස 3 යි
💡
සම්පූර්ණ පාඨමාලා ගාස්තුව (Full Course Fees)
සම්පූර්ණ මාස 3 සඳහා පාඨමාලා ගාස්තුව: රු. 30,000/=
- පළමු වාරිකය: Rs.10,000 /= (පාඨමාලා ආරම්භයට පෙර)
- දෙවන වාරිකය: Rs.10,000 /= (මාස 1 කට පසු)
- තෙවන වාරිකය: Rs.10,000 /= (මාස 2 කට පසු)
සම්පූර්ණ මුදල එකවර ගෙවන්නේ නම්: Rs.25,000 /= (Discounted rate)
📚
මෙම පාඨමාලාවේදී පහත අංශය ආවරණය කෙරේ (Below areas will be covered in this course)
- Relay and Contactor Logic
- PLC basics
- Sensor introduction
- PLC timers and counters
- Motor control
- PTO and PWM
- HMIs
- Adding extension modules to a PLC
- Communication protocols
- Pneumatic Theory and Design
- Electrical Panel Design
- Introduction to other PLC brands and their programming software